සේවාදායක තත්ත්ව විචල්‍යයන් අධ්‍යයනය කිරීමෙන් සේවාදායක විචල්‍යයන්ට අදාල නිර්දේශ ලබා දීමට උපදේශක පද්ධතියට හැකිය.
කෙසේ වෙතත් මෙම නිර්දේශ ලබා දෙනුයේ සරල ගණනය කිරීම් හා ආනුභූතික රීති පදනම් කරගෙන බවත් එම නිසා එවැනි නිර්දේශ ඔබගේ පද්ධතියට අදාල නොවීමට ඉඩ ඇති බවත් සලකන්න.
කිසියම් වින්‍යාසයක් වෙනස් කිරීමට පළමුව ඔබ වෙනස් කරන්නේ කුමක්ද යන්න (ලියකියවිලි කියවීමෙන්) සහ එම වෙනස්කම් ප්රතිවර්තනය කරන්නේ කෙසේද යන්න දැනගන්න. වැරදි සුසර කිරීම් මඟින් පද්ධතියේ කාර්යසාධනය තවදුරටත් නරක විය හැකිය.
ඔබගේ පද්ධතිය සුසර කිරීමට යෝග්‍යම ක්‍රියාවලිය වන්නේ වරකට එක සිටුවම බැගින් වෙනස් කරමින් ඔබගේ දත්තගබඩාව නිරීක්ෂණය කිරීම හා පෙර අවස්ථා සමග සසැදීමත්, මැනිය හැකි වර්ධනයක් ගෙන නොදෙන වෙනස් කිරීම් ප්රතිවර්තනය කිරීමත් ය.