ප්‍රස්ථාර සැකසුම
ප්‍රස්ථාර සැකැස්ම බ්‍රවුසරයේ ගබඩාවේ ගබඩා කර ඇත. සංකීර්ණ වූ සැකැස්මක් ඇත්නම් ඔබට එය අපනයනය කර ගැනීමට අවශ්‍ය විය හැකිය.
ඔබගේ සේවාදායකයේ වින්‍යාසයන් ප්රශස්ත කිරීමටත් වැඩි කාලයක් ගතවන විමසුම් හඳුනා ගැනීමටත් ඔබට phpMyAdmin අධීක්ෂකය යොදාගත හැක. දෙවැන්න සඳහා log_output හි අගය TABLE ලෙස සිටුවීමත් slow_query_log, general_log යන දෙකෙන් එකක් සක්‍රීය කිරීමත් අවශ්‍ය වේ. කෙසේ වෙතත් general_log ය ඉතා විශාල දත්ත ප්‍රමාණයක් උත්පාදනය කරන බව සහ එමගින් සේවාදායකය මත භාරය 15% දක්වා ඉහල යා හැකි බව සලකන්න.
තෝරාගත් කාල පරාසය: -
සංඛ්‍යාලේඛන උත්පාදනය කල යුත්තේ කුමන ලොගයෙන් දැයි තෝරන්න.
ප්‍රතිඵල විමසුම් පෙළ මගින් සමූහනය කර ඇත.
phpMyAdmin Demo Server:
Currently running Git revision RELEASE_5_2_1-5377-g8e721911f0 from the master branch.